විහිදුවමින් ආලෝකය- අඳුරෙන් එළියට එන මග දැකගත හැකිවන සේ...

Friday, October 9, 2026

සිහිනය - Dream

 

ජීවිතය වේදනාකාරී වුවද,
මිනිසුන් ඊට ආදරය කිරීමට හේතු වන්නේ සිහිනයයි! 

සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට
ක්‍රියාව, උත්සාහය සහ කැපවීම අවශ්‍ය වේ.

A Dream is what makes people love life even when it is painful!
Dreams need action, effort, and commitment to become real.

2 comments:

  1. සිහිනය සිහිනයක්ම ලෙස පවතින විටත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.
      ඔව් ඒකත් වෙනම ෆීලිං එකක් නෙහ්. සිංදුවකුත් තියෙනවා නෙහ්:
      මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
      මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න...

      Delete

වෙනස - Change

  "එදා මා හපනෙකි, මට මුළු ලොවම වෙනස් කරන්න අවැසි විය.  අද මා නැණවත්ය, මවිසින් මාව වෙනස් කරගැනීමට වෙහෙසෙමි."   – මහා කවි රූමි “Yes...